ආසාදිතයින් වැඩි වීමට හේතුව

මේ දිනවල පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එබැවින් එම කර්මාන්තශාලා හිමිකරුවන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඒවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් උපදෙස් ලබා‍දී ඇති බව ද විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

මේ අතර එම කර්මාන්ත ශාලා වලින් වැඩි වශයෙන් ආසාදිතයින් හමුවේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ඒ ආයතන තාවකාලිකව වසා දැමීමට බලාපොරොත්තු වන බවද වැඩි දුරටත් සඳහන් කරයි.

සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,

“මේ දවස්වල කර්මාන්තශාලාවල රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. ඒ ආකාරයෙන් වැඩිපුර රෝගීන් හමුවෙනවා නම් ඒ ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරලා ඒ ආයතන තාවකාලිකව වසා දැමීමට බලාපොරොත්තුවෙනවා. නැත්නම් අපි උපදෙස් ලබාදීලා තියෙන්නේ ආසාදිත රෝගීන් වෙන්කර අරගෙන ආසාදිත නොවන සේවකයින් යොදවා කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට. සියලුම කර්මාන්තශාලා අවම බාධා යටතේ වැසීමකින් තොරව පවත්වාගෙන යෑමට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට කටයුතු කරමින් ඉන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24