ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ පත්කර තිබෙනවා.

මෙම නව පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආශු මාරසිංහ සඳහන් කළේ කිසිඳු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගෙන තමා එම ධුරයේ කටයුතු කරන බවයි.