ආවට ගියාට රට වහන්න බැහැ – තීරණයක් ගන්නේ විශේෂඥ මතය අනුවයි – විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

ඉහළ සම්පේ‍්‍රෂණ අවදානමක් ඇති කොවිඞ් නව වෛරස් ප‍්‍රභේදය මෙරට තුළ පැතිර යෑම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

පවතින තත්ත්වය යටතේ රට අගුළු දමන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන්නේ විශේෂඥයන්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසු බව ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවසීය.

අලූත් තත්ත්වයන්ට කොහොමද මුහුණ දෙන්නේ කියා දිනපතා සාකච්ඡුා කරනවා. මේ වෛරසයටත් මේ එන්නත ආවරණයක් බවයි දැනට තියෙන සෞඛ්‍ය මතය. දිගින් දිගටම මේ වෛරසය ප‍්‍රශ්නක් වෙනවා නම් විතරයි අපි වෙනත් ක‍්‍රියා මාර්ගවලට යන්නේ. දැනට තියෙන්නේ රට සාමාන්‍ය අයුරින් පවත්වා ගෙන යන අතරේ රෝගීන් වෙන්කර තබා ගැනීමයි. ආවට ගියාට රට වසා දැමීම කළ නොහැකියි. විශේෂඥ මතය අරගෙන තමයි තීරණ ගත යුත්තේ.’’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16