ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ දැනුම් දීමක්

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද සංචරණ සීමා අනුව ත්‍රස්තවාදී කාණ්ඩයට ඇතුළත් කිරීම පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අවධාරණය කර තිබෙනවා.

තවද ආරක්‍ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව මනාව තහවුරු කර ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.

වර්ථමානයේ රට තුළ පවතින කොවිඩ්-19 තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ එක්සත් ජනපදය විසින් 4 වන මට්ටමේ සංචරණ සීමා නිකුත් කර ඇතත්, එහිදී ත්‍රස්තවාදී තර්ජන සබැඳිව අඩංගු වීම එම වර්ග කිරීමේ ක්‍රියා පිළිවෙතට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

එබැවින් ජාතික ආරක්ෂාව පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ආරක්‍ෂක ලේකම්වරයා විසින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43