ආයෝජන මණ්ඩලයේ ලොක්කන්ට දෙහිකපන සජිත්…

රජය විසින් නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් ආයෝජන මණ්ඩලයට නිළධාරීන් බදවාගෙන ඇති බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් කියා සිටියේ ලක්ෂ ගණනින් වැටුප් ලබාදීමේ ගිවිසුම් සහිතව මෙම පත්කිරීම් සිදුකර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට රජය තීරණය කර ඇත්තේද මෙවැනි වංචනික ක්‍රියා හෙළිවේයැයි යන බියෙන් වන බවටද විපක්ෂ නායකවරයා චෝදනා එල්ල කලා.කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම් වලට බියෙන් රජයට ආයෝජන මන්ඩලයේ ප්‍රධානීන් ඉල්ලා අස් වෙන බවට තර්ජනය කල බවට ද ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58