Breaking News:ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා දිවුරුම් දෙයි

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දී තිබේ.ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.