ආයෙත් රට වහයි ?

රටේ කොරෝනා ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මෙහිදී තවදුරටත් කතාකළ උපුල් රෝහණ මහතා ,

මේ සැරේ රට එකවර නිදහස් කළේ නැහැ. නමුත් අපි දැක්කා රට නිදහස් නොකරාට නිරෝධායන ඇඳිරිනීතිය අවසන් කාලයේත් මහජනතාව නිරෝධායන ඇඳිරිනීතියවත් පිළිපඳින්නේ නැති තැනට තල්ලූවෙමින් තිබුණා. ඒ නිසා අපි දැක්කා පළාත් සංචරණ සීමා තියෙද්දී දීර්ඝ සති අන්තයක කොහොමද නිවාඩු ගතකළේ කියලා.

ඒ නිසා බිමේ පේන්න තියෙන තත්ත්වය තමයි අපි නිරෝධායන නීති දැම්මත් නැතත් මහජනතාව මේවා ආරක්‍ෂා කිරීමේ බරපතළ ගැටලූවක් තියෙනවා කියන එක.

දේශපාලන භේදයකින් තොරව හා සියලූම සමාජ කණ්ඩායම්වල වගකීමක් තියෙනවා මේ නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න. අපි ඉල්ලන්නේ සියලූම පක්ෂවලින්, සියලූම සමාජ කණ්ඩායම්වලින් හා සමාජ කි‍්‍රයාකාරීන්ගෙන් මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14