ආයුධ සන්නද්ධ පාර්ලිමේන්තුව වැටලීමේ සුදානමක් හෙලිවෙයි

ආයුධ සන්නද්ධව පාර්ලිමේන්තු භූමිය වැටලීමේ සූදානමක් පවතින බව සමගි ජන බලවේගය අනාවරණය කරනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසන්නේ මේ සඳහා සන්නද්ධ රථ ද භාවිත කිරීමට බලාපොරොත්තුවන බව යි.

මෙම ආයුධ සන්නද්ධ වැටලීම මෙම මස 26 වැනි දා සිදු කිරීමට නියමිත බව යි බණ්ඩාර මහතා අනාවරණය කරන්නේ.

කෘෂි කර්ම සහ වාරි මාර්ග අමාත්‍යංශ සඳහා අයවැය කාරක සභා විවාදය එදිනට පැවැත්වෙන බව ඔහු පෙන්වා දෙනවා.

එබැවින්, රටෙහි පවතින පොහොර ගැටළුව එදිනට පෙර නොවිසඳුවහොත් අදාළ වැටලීම සිදු කරන බව ඔහු පවසනවා.

තම පක්ෂය ගොවියන් සමග මෙලෙස ආයුධ සන්නද්ධව සහ සන්නද්ධ රථ ද භාවිත කරමින් මෙම වැටලීම සිදු කරන බව යි නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ වෙතත් එලෙස ආයුධ රැගෙන එන්නේ කුමන කාර්යයකට දැයි ඔහු හෙළි කළේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහ - ජා ඇල ප්‍රධාන පාර තවමත් ජලයෙන් යටවෙලා
01:08
Video thumbnail
හොරු අල්ලන්න මංකොල්ලකාරයන්ට භාරදීලා තියෙන්නේ
03:19
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30