‘ආමි උපුල්’ ඝාතනයට තවත් අයෙක් අල්ලයි

ආමි උපුල් නමැත්තා රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අපරාධයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙනුයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු සන්තකයේ තිබී ග්‍රෑම් 50ක් සහ මිලිග්‍රෑම් 600ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන මෙම සැකකරු වයස අවුරුදු 30ක අයෙක්.

ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු ආමි උපුල් නැමැත්තාට වෙඩි තබා පළාගොස් තිබුණේ පසුගිය 03 වනදා රාත්‍රියේයි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 08 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38