ආබාධයකට ලක් වූ ස්මිත් පිටියෙන් ඉවතට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අතර තුර පන්දු රකිමින් සිටි ඕස්ට්‍රේලියානු උප නායක ස්ටීව් ස්මිත් ආබාධයකට ලක්ව රෝහල් ගතකර තිබෙනවා.

ස්මිත්ගේ දකුණු අතේ කුඩා ඇඟිල්ලේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස ස්කෑන් පරීක්ෂාවක් සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

උඩ පන්දුවක් රැකගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ දකුණු අතේ කුඩා ඇඟිල්ලට මෙලෙස අබාධයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ දකුණු අප්‍රිකානු පිළිතුරු දෙවන ඉනිම ඔහුට අහිමිව යනු ඇති.

මෙම ආබාධය මත ඔහුට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 282ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානුවන් මේ වනවිට කඩුලු 08 අතැතිව තවත් ලකුණු 132ක් පසුපසින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20