ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් රෝහල් ගතකරයි

සංචාරක ඉන්දිය කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී පන්දු රකිමින් සිටි දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහුව රෝහල් ගත කළ බවයි තොරතුරු වාර්තා වන්නේ.

හතරේ පහරක් වැළැක්වීම උත්සාහ කළ අවස්ථාවේ දි ඔහුගේ දකුණු උරහිසට සහ බෙල්ලට තුවාල සිදුව තිබෙනවා.

කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා සහ වෛද්‍යවරයා විසින් ඔහු පිටියේ දී පරීක්ෂා කිරිමෙන් අනතුරුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහල වෙත රැගෙන යෑමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36