ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර හෙට ස්කෑන් පරීක්ෂණයකට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දුන් දෙවන තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18) හැකියාව ලැබුණා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේදී දුෂ්මන්ත චමීරගෙන විශිෂ්ඨ පන්දු යැවීමක් වාර්තා වුණා. ඔහු පන්දු වාර 3.5 යවා කඩුලු 3ක් ලබා ගත්තා.

මෙම තරගය අතර තුර පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීරගේ පාදයේ ආබාධයක් ඇති වු අතර ඔහු හෙට උදෑසන ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ පාදයේද ආබාධයක් ඇති වු අතර ඔහු ද ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28