ආබාධයකට ලක්වූ දනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර ලෝක කුසලාන සංචිතයට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ පැවති තරගය අතරතුරදි ආබාධයකට ලක්වූ දනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා