ආප්ප සුද්දා අත් අඩංගුවට

ලංකාවේ ප්‍රධානතම ගංජා ජාවාරම්කරුවෙක් වන “තණමල්විල ආප්ප සුද්දා” නැමැත්තාගේ ගෝලයින් 8දෙනෙක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස සමග ගංජා කිලෝ ග්‍රෑම් 307ක්, ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි 2ක් සහ බඳින තුවක්කුවක් ද වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, තණමල්විල, කුඩාඔය, ගගේ යාය , ඌව කුඩාඔය සහ මැදමුලන ප්‍රදේශයේ  පදිංචි  30, 34, 40,42, 45, 46 සහ 53 වියේ පසුවන පුද්ගලයින්ය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඩී.අජිත් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් හේන් දෙකක් වටලා එහි තිබූ ගංජා සහ දඩමස් ජාවාරම් කිරීමට යොදා ගත් බවට සැකකෙරෙන බඳින තුවක්කුවක් ද සොයාගෙන ඇත.

හේන් දෙකේ හොදින් වැඩී තිබූ අඩි 5 ක් පමණ උසැති ගංජා ගස් දහසකට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෝනගංආර පොලීසියට භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජනපති ඒ මිනිහා මහ ලොක්කෙක්ද ?වලව්කාරයෙක්ද ? - කියන්න තියෙන දේ කෙළින්ම කිව්ව හාමුදුරුවෝ
03:53
Video thumbnail
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමිවූ 07කගේ සිරුරු හඳුනාගනී -සිරුරු පශ්චාත් ම#රණ පරීක්ෂණයට
01:42
Video thumbnail
බියවූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල්දානවා - අපේ දෙබිඩි දේශපාලන රටාවක් නෑ
06:44
Video thumbnail
සජිත් ඔබතුමා වැඩකාරයෙක් - ජනපති වෙන්න ඕනි.. සජිත් හොල්මන් වුණු හිටපු මන්ත්‍රීවරුන්ගේ ගුණ වර්ණනාව
01:20
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව සද්දෙත් දාගෙන බයික් එකෙන් දැම්ම සෙල්ලම.."අද නම් පුතේ ඉවරයි"
00:42
Video thumbnail
අගමැති හරිනි එළියට ඇවිත් කිව්ව දේ - කතා කරන්න ඕනි නෑනේ..වැඩේ වෙනවා
02:06
Video thumbnail
සලේ හඬා වැටෙමින් තම පුතුට කී කතාව ගම්මන්පිළගෙන් එළියට දායි - මම කරපු වරද මොකක්ද ?
04:06
Video thumbnail
සුරේෂ් සලේට කන්න දෙන විදිය හෙළිකරන ගම්මන්පිල - බිමට පත්තර කොළ දාලා දෙන්නේ
03:31
Video thumbnail
වැඩිහිටි නිවාසය ගැන මාස 04කට කලින් ලියූ ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියක් එළියට..ම#ණ කිහිපයක් වෙලා
04:58
Video thumbnail
ආහාර හිඟයක් එනවා ඉස්සරහට..ලංකාවට වෙන්න යන විනාශය අමරවීර කියයි
01:31