ආදිවාසීන් අනතුරේ – මහියංගණයත් කොවිඩ් ගිලගනී

මහියංගණය සහ අවට ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව එම ප්‍රදේශවල සෞඛ්‍ය අංශ පවසනවා.

අවට ප්‍රදේශවලින් මෙන්ම මහියංගණය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවට ලක් කිරීමේ දී පවා කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙන බව සඳහන්.

මහියංගණ මූලික රෝහල තුළ පවත්වාගෙන යන කොවිඩ් 19 වාට්ටුව ද මේවන විට රෝගීන්ගෙන් පිරී අවසන් බව පැවසෙනවා.

මේ අතර මෙම තත්ත්වයත් සමග දඹාන ආදිවාසී ජනතාව ද දැඩි අවදානම් වාතාවරණයකට ලක්ව තිබෙනවා.

එම ජනතාවගේ අවශ්‍යතා සඳහා ලඟම ඇති ප්‍රධාන නගරය වන්නේ මහියංගණය යි.

එමෙන්ම විවිධ රෝගී තත්ත්ව සඳහා මහියංගණ රෝහල වෙත ද ආදිවාසී ජනතාව පැමිණෙනවා.

මෙවන් තත්ත්වයක් මත දඹාන ආදිවාසී ගම්මානය තුළට කොවිඩ් 19 වෛරසය ඇතුළු වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන පුවත් වාර්තා පෙන්වා දෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28