ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ජනපතිවරණ අපේක්ෂකයින් පහකට නඩු

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයින් පස්දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව මැතිවරණය කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මග පෙන්වීම සඳහා මෙම වාර්තා යොමුකර ඇති බවයි.

2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ, සියලුම අපේක්ෂකයින් සවිස්තරාත්මක ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා.

එම වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් 13 දෙනෙකුට එරෙහිව පියවර ගන්නා ලෙස කොමිසම තවදුරටත් පොලිසියට උපදෙස් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12