ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මන්දගාමී වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්