ආත්ම දෙකක් සැරිසරන අද්භූත බෝනික්කන්ගේ දූපත

අපි මේ කියන්න යන්නේ ලෝකෙ තියෙන බය හිතෙනම තැන්වලින් එකක් ගැන.

මේ තමයි මෙක්සිකෝවෙ තියෙන අද්භූත බෝනික්කො දූපත.

1950 ගණන් වලදී එක පුද්ගලයෙක් මෙක්සිකෝවේ පාලු දූපතකට තනිව ගිය බය පැවසෙනවා.
ඔහු එහි ගොස් ඇත්තේ අවුරුදු 10ක විතර කලින් දියේ ගිලී මියැදුණු ළමයෙකුගේ අණ කිරීමකට අනුවලු.

ඊට පස්සෙ මොහු ඇයව සතුටු කිරීමට මේ දූපත පුරාවටම ගණන් කරන්න බැරි තරම් බෝනික්කො එල්ලා තිබෙනවලු.
ඒත් ඔහුට පසුව තේරුම් ගියාලු ඇයට අවශ්‍ය ඔහුත් මියගොස් ඇය සමග අවතාරයක් වීම මිස වෙන කිසිම දෙයක් නෙවේ කියලා.

මේ සිද්ධියත් සමග බියට පත් වූ පුද්ගලයා මේ පිලිබදව මිතුරෙකුට පැවසූ අතර එදිනම හවස් වරුවෙ ඔහුගේ මල සිරුර හමුවූ බව පැවසෙනවා.
මලසිරුර හමු වී තිබුනේද පෙර කියූ ගැහැණු ළමයා අවුරුදු 10කට පෙර දියේ ගිලී මැරුණ ස්ථානයේදීමයි.

දැන් මේ ආත්ම දෙකම මේ දූපතේ සැරිසරන බව තමයි මෙක්සිකෝවාසින් කියන්නෙ..
ඒ විතරක් නෙවේ මේ දූපතේ ඇවිදින්න යන අයට මේ බෝනික්කන් කොදුරනවා ඇහෙනවා කියලත් ඔවුන් කියනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14