spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ඊයේ (30) පස්වරුවේ පවත්වා තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයේ ප්‍රධානත්වයෙන්.

මෙම රැස්වීම සඳහා පළමු වරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් ද එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම විශේෂ රැස්වීමේ දී මේ වනවිට රට තුළ පවතින දේශපාල හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?