ආණ්ඩුව ලෝකෙ පුරා කොරෝනා එන්නත් හිගා කනවා..

ආණ්ඩුව ලොව පුරා රටවලින් කොරෝනා එන්තත් හිඟාකන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි නායක අනුර දිසානායක මහතා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවෙන් චීනයෙන් රුසියාවෙන් මේ ආකාරයෙන් එන්නත් හිඟා කමින් සිටින බවයි.

මෙරටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලට ගැනීම සඳහා වියදම් වන්නේ රුපියල් කෝටි 1000 ක මුදලක් බවත් එය සොයාගෙන ජනතාව සුවපත් කිරීමට ආණ්ඩුවට උවමනාවක් නැතැයි ද ඔහු පැවසීය.

ඩොලර් හිගතාවය නිසා එන්නත් ගෙන්වීමට පවා මුදල් නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ නතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23