ආණ්ඩුව නිසා කලකිරී සිටින රතන හිමි

යුගදනවි විදුලි බලාගාරය පිළිබඳ රහසිගත ගිවිසුම හමුවේ අදවනවිට ආණ්ඩුවේ ගරුත්වය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කරනවා.

යුගදනවි ගණුදෙනුව – ආණ්ඩුවේ විනිවිදභාවය සහ ජීවන වියදම යන මැයෙන් අද (14) ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති මහජන මන්ත්‍රණ සභාවේදීයි අතුරලියේ රතන හිමියන් මේ බව සඳහන් කළේ.

විමල් වීරවංශ – උදය ගම්මන්පිළ – වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් නායකත්වය දරන දේශපාලන පක්ෂ ඇතුලු පක්ෂ 11 ක් ඒකාබද්ධවයි මෙම මහජන මන්ත්‍රණ සභාව සංවිධාන කර තිබුණේ. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරරියේ රතන හිමියන් කියා සිටියේ ආණ්ඩුව විසින් තමන්ගේ සායම හෝදාගත් බවයි.
මෙවන් කටයුතු කරන ආණ්ඩුවට මඥ්ඥන් යැයි පැවසූ උන් වහන්සේ , මේ කටයුතු නිසා අඩන්නට සිතෙන බවද කියා සිටියේය…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වට්ටලා බලය ගන්න අපිට කිසිම අදහසක් නෑ
03:41
Video thumbnail
අපි හැමෝම අත්වැල් බැඳගන්නවා - රට ආරක්ෂා කරන්න ඕනේ
05:32
Video thumbnail
මාලිමාවට එරෙහිව පොහොට්ටුවෙන් CIDයට පැමිණිල්ලක්
09:08
Video thumbnail
රටේ එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්.. නියඟයක් එන්න පුළුවන්
07:16
Video thumbnail
නාමල් රටේ ඉතිහාසය වෙනස් කරනවා
06:37
Video thumbnail
එදා සද්දේ දාපු නාමල්ව අද හොයාගන්නවත් නෑ
04:10
Video thumbnail
ඇයි රනිල්ව හිරේ දාන්නේ නැත්තේ ? - මුජිබුර් ප්‍රශ්න කරයි..බැඳුම්කර හොරු හිරේ දාලා එජාපය සුද්ද කරන්න
01:22
Video thumbnail
ඩොලර් පාලනය ගැන මුජිබුර් ආණ්ඩුවට කියලා දෙයි - මෙයාලගේ Control එක අද බිඳ වැටිලා
03:01
Video thumbnail
රටේ භයානක තත්ත්වයක් ? - ආර්ථිකය ගැන රවී කරුණායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
07:58
Video thumbnail
අනුරට මම කියන්න ඕනේ නෑ - අනුර බුද්ධිමත් මනුස්සයෙක්
06:18