ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක් ! රාජ්‍ය ඇමැති ‌කරපු හෙළිදරව්ව

ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහූ පෙන්වා දෙන්නේ ආණ්ඩුව ඇතුළේ එක කතාවක් කියන මේ පිරිස එළියට ඇවිත් තවත් කතාවක් කියන බවකි. 

මෙම කුමන්ත්‍රණකරුවන් සමග ආණ්ඩුව ඉදිරියට යා නොහැකි බවත්, එක්කෝ කුමන්ත්‍රණකරුවන් මේ කුමන්ත්‍රණ නවතාලිය යුතු බවත්, එසේත් නැත්නම් මේ කුමන්ත්‍රණකරුවන් නැතිව ආණ්ඩුව ඉදිරියට යා යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21