ආණ්ඩුව ඇතුලේ අයත් මේ වෙන දේවල් වලට කැමති නැහැ…

පාර්ලිමේන්තුව තුළ බහුතරය පැවතියද ආණ්ඩු පක්ෂය අභ්‍යන්තරයේ මතභේදාත්මක ගැටලු බොහොමයක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා.

ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිසකගේ මතය වී ඇත්තේද පවතින පාලනය වෙනස් කිරීම බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. මහනුරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි මයන්ත දිසානායක මහතා මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට එරෙහිව පොහොට්ටුවෙන් CIDයට පැමිණිල්ලක්
09:08
Video thumbnail
රටේ එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්.. නියඟයක් එන්න පුළුවන්
07:16
Video thumbnail
නාමල් රටේ ඉතිහාසය වෙනස් කරනවා
06:37
Video thumbnail
එදා සද්දේ දාපු නාමල්ව අද හොයාගන්නවත් නෑ
04:10
Video thumbnail
ඇයි රනිල්ව හිරේ දාන්නේ නැත්තේ ? - මුජිබුර් ප්‍රශ්න කරයි..බැඳුම්කර හොරු හිරේ දාලා එජාපය සුද්ද කරන්න
01:22
Video thumbnail
ඩොලර් පාලනය ගැන මුජිබුර් ආණ්ඩුවට කියලා දෙයි - මෙයාලගේ Control එක අද බිඳ වැටිලා
03:01
Video thumbnail
රටේ භයානක තත්ත්වයක් ? - ආර්ථිකය ගැන රවී කරුණායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
07:58
Video thumbnail
අනුරට මම කියන්න ඕනේ නෑ - අනුර බුද්ධිමත් මනුස්සයෙක්
06:18
Video thumbnail
හොරණ ගින්නට ආණ්ඩුව වගකීම භාරගන්න ඕනේ
05:12
Video thumbnail
බඹරේ වගේ වටේම වාහන පෙරළෙගෙන ගිය වෑන් රථය
00:32