ආණ්ඩුව අලුත් කරන්න ජනපති-අගමැති සාකච්ජාවක

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ජා වටයක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.

එහිදී රාජකාරී සිදු කිරීමේදී අසමත්ව සිටින ඇමැතිවරුන් සහ නිලධාරීන් සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව ඇතුළේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබදවද මෙහිදී දෙදෙනා අතර දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.