ආණ්ඩුවේ මන්ත්‍රීට හූ හඬ නිසා වාහනෙන් යන්න බැරිවෙයි

ඊයේ (01) දිනයේ දකුණු පළාතේ හිටපු මහ ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ශාන් විජයලාල් සිල්වා මහතා හට හූ හඬ එල්ල විය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වෙද්දී ඒ ඉදිරිපිට පැවැති පළාත් පාලන සේවකයන් පිරිසකගේ විරෝධතා අවස්ථාවේදී මෙම සිදුවීම විය. මෙම පිරිස ප‍්‍රධාන ගේට්ටුව අවහිර කිරීම හේතුවෙන් ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය ඉදිරියට ගැනීමට නොහැකි විය.

එබැවින ඔහුට පයින් ගොස් ත්‍රීරෝද රථයක යාමට සිදු වුයේ හූ හඬ මධ්‍යයේය..

(විඩියෝ අනුග්‍රහය – දෙරණ ටිවි)