ආණ්ඩුවට ජනතාවගෙන් ලැබෙන දේ ගැන ඉඟියක්…

මෙම වසරේ අවසානය උදා වන්නේ ආණ්ඩුව පිළිබද ජනතා විශ්වාසය , භාණ්ඩාගාරය ඇතුලු සාධක රැසක අවසානයද සනිටුහන් කරමින් බව සමගි ජනබලවේගය පවසනවා.

රටේ ජනතාව මේ වනවිට විශාල පීඩනයකින් පසුවන බැවින් ආණ්ඩුවේ පාලන කාලය සම්බන්ධයෙන් නව වසරේදී සියලු දෙනා ඉක්මන් තීරණයක් ගතයුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කලා.

නුදුරු අනාගතයේදී ආණ්ඩු විරෝධී රැළි රැසක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා අවධාරණය කලේ.ගොවියන්ට කැත්ත උදැල්ල අතට ගෙන සටන් කරන්නට වෙන යුගය ඈතක නොවන බව ඔහු තව දුරටත් සදහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34