ආණ්ඩුවට කොටි ඩයස්පෝරාව මුදල් දුන් බව මන්ත්‍රී අර්චුනා හෙළිකරයි (වීඩියෝ)

ජාතික ජනබලවේග ආණ්ඩුවට එක්සත් රාජධානියේ කොටි ඩයස්පෝරාව මඟින් මුදල් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සංවිධානය කර තිබූ ‘මෙහෙවරකට ප්‍රණාම’ වැඩසටහනට අද (13) එක්වෙමින් අර්චුනා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් කොටි ඩයස්පෝරාව රවටා ඇති බවත්, යළිත් කිසිම අවස්ථාවක කොටි ඩයස්පොරාව මඟින් ආණ්ඩුවට මුදල් ලබාදීමක් සිදු නොකරන බවයි මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
13
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්