ආගමික සිද්ධස්ථාන බුද්ධිමය කේන්ද්‍රස්ථාන කරන්න සජිත් සුදානමින්

ආගමික සිද්ධස්ථාන බුද්ධිමය කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ‘සසුනට අරුණ’ වැවයි දාගැබයි-ගමයි පන්සලයි වැඩසටහනෙහි 13 වැනි අදියර යටතේ අවිස්සාවේල්ල වග පින්නවල සමයවර්ධනාරාම විහාරස්ථානයේ ඉදිවූ ‘අටවිසි මුණි සෑය’ විවෘත කිරීමේ අවස්ථාවට අද (14)දින පෙරවරුවේ එක් වෙමින්.

මේ වසර අවසන් වන විට රටේ සිදුවන හැරවුම් ලක්ෂයන් සමඟ ගමේ නගරයේ පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත වැඩ කොටසක් ආගම දහමට හා ජන සමාජයට ඉටු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46