ආගමන විගමන දෙපාර්මේන්තුව අසල වැටලීමකින් මත්ලෝලීන් 16ක් අත්අඩංගුවට

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්මේන්තුව අසල පිහිටි ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී විවිධ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක්, කේරළ ගංජා ග්‍රෑම් 20ක් සහ හෙරොයින් මත්කුඩු මිලිගෑම් 20ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 20 හා 73 අතර වයස්වල පසුවන හෝකන්දර, කොටහේන, කිරුළපන, කුලියාපිටිය, මාලඹේ, බත්තරමුල්ල, තිස්සමහරාම, මස්කෙළිය, මොරටුව, පැලවත්ත, වත්තල සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

තලංගම පොලීසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56