අහිම්සාගෙන් ආන්දෝලනාත්මක ලියුමක්

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සපයන ලද ලිපියක් සම්බන්ධව ආණ්ඩුවේ දැඩි විවේචනයට ලක්ව තිබෙන බව වාර්තාවේ. 2009 වසරේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූණා.

මෙම ලිපිය මගින් අහිම්සා වික්‍රමතුංග ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සිය පියාගේ ඝාතනයට සාධාරණය ඉටු කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බව සදහන් කොට තිබෙනවා. ඇය මෙම ලිපිය ඉදිරිපත් කලේ ජිනීවා මානව හිමිකම් කොමිසම ආරම්භ වී ඇති මොහොතක වීම විශේෂත්වයක්. මෙම ලිපිය සදහා විශාල පාඨක ප්‍රතිචාරයක් හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමේ අරමුණින් මෙම ලිපිය ප්‍රකාශයට පත් කොට ඇති බවයි විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47