අසීරු අවස්ථාවේ සිසුන් වෙනුවෙන් සිදුකරන මූල්‍යමය පරිත්‍යාග ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් සිසු දරුවන්ට උපකාර කිරීම සඳහා සිදුකරනු ලබන පරිත්‍යාගයන් සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

0


අපගේ නවතම වීඩියෝ පුවත්