අස්වෙන්නේ නෑ

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැතැයි පාකිස්තාන් . අගමැති ඉරාන් කාන් ඊයේ ( 1 දා ) පැවසීය . ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉරිදා ( 3 දා ) පැවැත්වේ . පාකිස්තාන් පාර්ලිමේන්තුවේ ඔහුට හිමි බහුතරය ද අහිමිවී ඇත . ආසන 342 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 172 ක් විපකෂය ලබාගතහොත් අගමැති ඉම්රාන් කාන් නෙරපීමට හැකින්වේ . මම අවසානය දක්වා සටන් කරනවා යයි ඉරාන් කාන් කියා සිටියේය .