අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් භාරදීමට සහන කාලයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත්කිරීමට ද අවස්ථාව ලබාදෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා.

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු එකතු කිරීමේ සංගණනය ලබන මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව අස්වැසුම දෙවන අදියර සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ පුද්ගලයින්ට අනිද්දා (25) සිට ලබන මස 02 වනදා දක්වා නියමිත අයදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම පළමු අදියරට අයදුම් කළ පුද්ගලයින්ට ගැටලු හෝ දුක්ගැනවිලි ඇත්නම් එය ද ඊට අදාළ අයදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යලයට භාරදිය යුතු වනවා.

අනිද්දා සිට ලබන මස 15 වනදා දක්වා මේ සඳහා අවස්ථාව හිමිවන බවයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38