අස්වැසුම ගන්න රට වටේම පෝලිම්

අගෝස්තු මාසය සඳහා වන අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි දීමනාව අද (15) දින අදාළ බැංකු ගිණුම් සඳහා බැර කරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මීට පෙර නිවේදනය කළා.

ඒ අනුව අද උදෑසන සිටම එම දීමනාව ලබා ගැනීම සඳහා ප්‍රතිලාබීන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පෝලිම්වල රැඳී සිටිනු දැක ගත හැකි වුණා.

ප්‍රතිලාභීන් 1,421,745ක් අතර බෙදාදීමට නියමිත මුදල වන්නේ රුපියල් 11,275,973,750.00 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්