අස්වැසුමේ ප්‍රතිලාභ තුන් ගුණයකින් ඉහළට

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ධෛර්ය ලබාදීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය යටතේ රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ වනවිට පාර්ලිමේන්තුවේ දී 2024 අයවැය ඉදිරිපත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මීට අමතර ව අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභ තුන් ගුණයකින් ඉහළ දැමීමේ යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී වැඩිහිටි දීමනාව රුපියල් 2,000 සිට රුපියල් 3,000 දක්වා වැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වැන්දඹු සහ අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට ද මෙමගින් යෝජනා වී තිබෙනවා.

රජයේ සේවකයින්ට ආපදා සහන ණය පහසුකම් ලබාදීමට ද 2042 අයවැයෙන් යෝජනාවක් ලැබී තිබෙනවා.

විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් වැඩි කරන බවයි ජනපති සඳහන් කළේ.

රජයේ සේවකයින්ට 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10.000කින් වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ආබාධිත, වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා වැඩි කිරීමටත්, මාස 6කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් සමාලෝචනයකට ලක් කිරීමට ද නව අයවැයෙන් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48