අසපුවක වැඩ විසූ හිමිනමක් චිතකයක් මත සැතපී සිරුරට ගිනි තබාගනී

නවගමුව ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ හිමිනමක් තමන් විසින්ම සාදාගත් චිතකයක් මත සැතපී ගිනි තබාගෙන අපවත් වී ඇති බව පොලිසිය සඳහන් කළා.

පෙරේදා දිනයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, ඊයේ (20) දිනයේ මේ පිළිබඳව තොරතරු වාර්තා වූ බවයි නවගමුව පොලිසිය පැවසුවේ.

මෙලෙස අපවත් වී ඇත්තේ 81 හැවිරිදි වියේ පසුවූ හිමිනමක් බවයි වාර්තා වුණේ.

තමන් මෙලෙස අපවත්වන බව එම හිමිනම විසින් දින පොතක සටහනක් තබා මෙලෙස ගිනි තබාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ චිතකට උන් වහන්සේ වැඩ සිටි ආවාස ගෙය අසලම ඉදිකර ගෙන තිබී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

  1. Qwen Duk kiyana garu swameen wahanse 1970 ganan wala american akramanayata erehiwa siya rateyi swadheenathwaya udesa janakeerna sthanayaka magamaga weda hindhim bhawanayogeeva sitimin swayanwa awiluna ginnakin dawee aluwee giya. un wahanse siti iriyawwenma kiisima selaweemak ho nathiwa aluwee bimata pathithawana thek awiluna lu. eka siyadiwi nasa ganeemak noweyi lu. ape me garu swameen wahanseth ese dhyana wadala yam usas mattamakata pamina athi. ayu ath hariye eka nisa wenna athi.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14