අවුරුදු 75ක අම්මව නුවරඑළිය සතිපොළේ දමා ගියේ ඇයි?

නුවරඑළිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට රැගෙනවිත් අතහැර දමා ගොස් ඇති අවු 75 පමණ වයසැති මහළු මවගේ භාරකරුවන් සොයා නුවරඑළිය පොලිසිය අද (31) දින විමර්ෂණයක් ආරම්භ කර ඇත.

ඊයේ(30) පස්වරුවේ එම මව සතිපොල භුමිය වෙත රැගෙනවිත් අතහැර දමා යන්නට ඇති බව සතිපොල භුමිය අවට පදිංචිකරුවන් කියා සිටි.

එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑළිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි.

ඊයේ දින පස්වරු සිට නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නුවරඑළිය පොලිසිය විසින් අද දින විමර්ෂණයක් ආරම්භ කර ඇත.

සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑළිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46