අවුරුදු 40ක් බාල තරුණියක් කසාද බැඳපු සැමියා සහ ඔහුගේ සුරූපී බිරිඳ

මේ අප අද කියන්න යන්නේ අමුතු විදිහක වෙනස්ම ආදර කතාවක් ගැන. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි අපූරු කපල් එකක් කිවොත් නිවැරදි. මොකද මේ තරුණිය ඉතාමත් ලාබාලයි. තරුණියට වයස අවුරුදු 25ක් විතර ඇති. හැබැයි ඇය විවාහ වුන කෙනනම් තරුණයෙක් නෙමෙයි. ඉතින් ආදරේට වයස බාදාවක් නෑ කියල මේ දෙන්නත් ඔප්පු කරලා තියනවා.ඉතින් මේ පිරිමි කෙනාට වයස අවුරුදු 65ක් විතර වෙනවා.

ඉතින් මේ කසාදෙට ගොඩක් මඩ ප්‍රචාර තමයි ෆේස්බුක් එක පුරාම අපිට දකින්න ලැබුණේ. මොකද සල්ලි නිසා තමයි මේ ආදරේ කියලා. ඉතින් අපි මේ දෙන්නා ගැන විස්තර හොයලා බලද්දී දැන ගන්න ලැබුණේ අමුතුම කතාවක්. ඉතින් කොයි කවුරුත් කතා වුන මේ කපල් එක ලංකවේ නම් නෙමෙයි. ඉතින් ලංකාවෙත් මේ වගේ ප්‍රසිද්ධ ආදර කතා නැතුවම නෙමෙයි.

ඉතින් මේ දෙන්නා ජීවත් වෙන්නේ බංගලාදේශේ. මේ පිරිමි කෙනාගේ නම තමයි ටොම් ඉමම්. ඉතින් ඒ වගේම මේ සුරුපිනිය තමයි ස්මිති ඩෝල්. ඉතීම් මේ පුරුෂයා කලින් කසාද දෙකක් කරගෙන තිබුන කෙනෙක්. දැන් මේ පොඩි තරුණියක් එක්ක විවාහ වෙලා තියෙන්නේ තුන්වෙනි පාරට. ඉතින් මේ බැඳපු ලස්සන කාන්තාවට වඩා වයසින් වැඩි ළමයි දෙන්නෙකුත් මේ පිරිමි පුද්ගලයට ඉන්නවා කියලා තමයි ආරංචිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06