අවුරුදු 30 ට වැඩි පිරිසට වැක්සීන් එක දීම නවත්වනවා – චන්න ජයසුමන

වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට ලබාදී ඇති අවස්ථාව තවත් දින කිහිපයකින් අවසන් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

“අවුරුදු 30 වැඩි මග ඇරුණු කණ්ඩායමක් ඉන්නවා තැනින් තැන ඉදිරි සතියක කාලට තුළ අවුරදු 30 වැඩි මොනයම් හෝ කෙනෙක් එන්නත ලබාගෙන නැත්තම් අප්‍රමාදීව එන්නත ලබාගන්න අවුරුදු 30 ට වැඩි උදවියට පළවෙනි මාත්‍රාව ලබාදීම අපට හැමදාම දිගටම කරන්න බෑ ඉවර කරන්න ඕන ඒකට තව දින කිහිපයක් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම 20 – 30 ඛාණ්ඩයේ අයත් ඇවිල්ලා ඉක්මනටම එන්නත ලබාගන් කියන ඉල්ලීමයි කරන්නේ“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43