අවුරුදු 3 -17 දරුවන්ට ආරක්ෂාව සපයන එන්නතක්

කොවිඩ් 19 වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමූහය විසින් නිපදවූ සිනෝෆාම් එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබේ.

මෙම පරීක්ෂණයේ දත්ත ප්‍රකට ලැන්සෙට් සඟරාවේ  පළවී ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ එම එන්නත මගින් අවුරුදු 3 -17 අතර දරුවන්ගේ ශරීරය තුළ ප්‍රමාණවත් ප්‍රතික්ශක්තියක් ඇති කරන බවයි.

එන්නත් මාත්‍රා දෙකකින් යුත් මෙම සිනෝෆාම් එන්නත චීනයේ වැඩියෙන්ම භාවිත කරන එන්නත වෙයි. මේ වන විටත් අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.

සිනෝෆාම් එන්නත දරුවන් සඳහා භාවිත කිරීම පරීක්ෂා කිරීම වෙනුවෙන් පළම පරීක්ෂණයට දරුවන් 288ක් හා දෙවැනි පරීක්ෂණයට දරුවන් 720ක් යොදාගෙන තිබුණ අතර ඉන් එක් දරුවෙකුට පමණක් අලජි තත්ත්යක් ඇතිව තිබුණි. කෙසේ වෙතත් ඔහුට මීට පෙර ආහාර ඇලජි තත්ත්වයන්ද ඇතිව තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26