අවුරුදු 20ක තරුණයෙකු නංගිලා දෙන්නෙකුට කල අමුතු වීඩියෝ ශූට් එකක්

බාලවයස්කාර ගැහැනු දරුවන් දෙදෙනෙකුගේ රහස් ප්‍රදේශ වීඩියෝ කල අවුරුදු 20ක තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා කොබෙයිගනේ ප්‍රදේශයේ තරුණයෙකු බවට අනාවරණය වෙයි. මෙලෙස රහස් ප්‍රදේශ වීඩියෝ කරන්නට ගොස් තිබුණේ වයස අවුරුදු 09ක් හා 10ක් වන බාලවයස්කාර දැරියන් දෙදෙනෙකුගේ බවට සඳහන් වෙයි.

එම දැරියන්ගේම නිවෙස් අසළ පදිංචි මෙම සැකකාර තරුණයා විසින් දැරියන්ගේ නිවසට නිතරම යන එන බවද සඳහන්.  කිහිප අවස්ථාවකම දැරියන්ට නොපෙනන ලෙස ඔවුන්ගේ රහස් ප්‍රදේශ වීඩියෝ ගත කර ඇති බවත්,තවත් අවස්ථාවක ඔහු විසින් තර්ජනය කරමින් මෙම ක්‍රියාව සිදු කර ඇති බවත් සඳහන් වෙයි. කොබෙයිගනේ පොලීසිය විසින් කරන ලද විමර්ශනයකින් පසුව අදාළ තරුණයාව දැරියන්ගේ වීඩියෝ ඇතුළත් දුරකථනය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40