අවුරුදු 16 ක පාසල් සිසුවෙකුට ලිංගික හිංසනයක් සිදුකළ 44 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකුට බරපතල ලිංගික හිංසනයක් සිදුකළ බව කියන 44 හැවිරිදි අයෙකු ආරච්චිකට්ටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත් දරුවාගේ පියා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ වෙළද සැළක් පවත්වා ගෙන යන බවත්,සිද්ධිය වූ දිනයේ එම වෙළද සැළ තුළ සිට ඇත්තේ දරුවා පමණක් බවත් පොලීසියට පවසනවා.

එම අවස්ථාවේ වෙළද සැළට පැමිණ ඇති සැකකරු දරුවාගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගෙන ඔහුට අවස්ථා කිහිපයක් දුරකථන ඇමතුම් දී ළමයා නැවත නිවස කරා යන අතරතුර ඔහු පා පැදියක නංවා ගෙන සැකකරුගේ නිවසට කැදවාගෙන ගොස් තිබෙනවා.

එම නිවසේදී සැකකරු තමන්ට අතවර කිරීමට සුදානම් වන බව දැන ගෙන ඇති දරුවා ඊට විරෝධය පළ කිරීමත් සමග පිහියක් ගෙන ළමයාට තර්ජනය කර මෙම අපරාදය සිදුකර ඇති බව හෙළිවුණා.

අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54