අවුරුදු 15කට පසු චන්ද්‍රිකා මහින්ද ගැන රහසක් හෙළි කරයි

හිටපු ජනාධීපතිනිය වන චන්ද්‍රකා බණ්ඩාරනායක් කුමාරතුංග මහත්මිය විසින් වසර 15කට පසු අතිශය රහසිගත ලිපියක් ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගෙන ඇත.

මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ ජනාධිපතිවරයා ලෙස පත් වී ආසන්නයේදීම එවකට අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඔහු වෙත යොමු කරන ලද ලිපියක් හිටපු ජනාධිපතිනිය විසින් මෙසේ එළිදක්වා ඇත.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් ද සමගින් ඇය සඳහන් කරන්නේ මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සදහා පැවැත්වූ පක්ෂ විධායක සභා රැස්වීම් වලට සහභාගී නොවන බව දන්වමින් මංගල සමරවිර මහතා එකී ලිපිය යවා ඇති බවයි.

එම සම්පූර්ණ සටහන හා ලිපිය මෙසේය.

මගේ පැරණි ලිපි ලේඛන අතර හමුවූ ලිපියක් –

මෙය මාගේ 61 වන ජන්ම දිනය දා ඉතාමත් පහත් ආකාරයට මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීම සඳහා පැවැත් වූ පක්ෂ විධායක සභා සහ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහභාගී නොවන බව දැන්වීමට මංගල සමරවීර අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යැවූ ලිපියකි.

පක්ෂ සභාපති ධුරය ගෞරවාන්විතව ලබා දීමට සූදානම් බව මම ලිඛිතව දන්වා තිබියදීත්, මාගේ ජන්ම දිනම මා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට ඔහුට අවශ්‍ය විය. ඊට විරෝධය දැක්වීමට හෝ පෞර්ෂයක් තිබුණේ අනුර, මංගල, ජෙයරාජ් වැනි ඉතාමත් සුළු පිරිසකට පමණි.

මංගල හෘදය සාක්ෂියට අනුව ඊට එකඟ නොවන බව දන්වා තිබුණත්, මහින්දගේ නායකත්වයට විරුද්ධ නොවන බව අවස්ථා කිහිපයකදී වාචිකව සහ ලිඛිතව දන්වා තිබුණි. ඔහු මේ ලිපිය සිය අත් අකුරින්ම ලියන්නේද මෙහි රහස්‍යභාවය රැකගනු පිනිසය. ඊට හරියටම මාස දහයකට පසු කිසිදු හේතුවක් නොදක්වා ඔහු අමාත්‍ය ධුරයෙන් නෙරපා දමනු ලැබිණි.

එහෙත් මංගල තම ප්‍රතිපත්තිගරුක බව අත් හළේ නැත.

  1. පට්ට වේසිට ( චන්ද්‍රිකාට ) පුක දෙන එකෙක් මංගල කියන්නෙ ; ඌත් සමලින්ගිකයා අනික ඌ අත්තනගල්ලෙ වලං පිංගන් හොදල කරලියට ආපු එකා/ අනික ඔය ලියුම ඌම ලිව්වා කියල ඔප්පු කරන්නෙ කොහොමද ? ඌ මැරිලා ගියා; සිඩා ( ඒඩ්ස් ) වලින් පුක් ඩෝස් වලින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26