අවුරුදු 10ක සිසුවියට දින ගණනක සිට අතවර කළ වැඩ බලන විදුහල්පති අත්අඩංගුවට

වයස අවුරුදු 10ක පාසල් සිසුවියකට වරින්වර ලිංගික අතරව සිදුකළ බව කියන වැඩ බලන විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පාසලක වැඩ බලන විදුහල්පති ලෙස සේවය කරමින් සිටි වයස අවුරුදු 57ක අයෙක්.

සැකකාර විදුහල්පතිවරයා සෝලේවැව – ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

තම දියණියට ඉකුත් 14 වෙනිදා සිට අවස්ථා කීපයක දී සැකකරු විසින් ලිංගික අතවර සිදුකර ඇති බවට දැරියගේ මව විසින් ගිරිබාව පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර විදුහල්පතිවරයා ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අතවරයට පත්ව ඇති බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගිරිබාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42