අවුරුදු 05ක දැරියකගෙන් ආශාවන් සංසිඳුවා ගත් සීයා සොයා විමර්ශන

වයස අවුරුදු 05ක දැරියකට ලිංගික අතවර කළ බව කියන ඇයගේ සීයා කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

ඒ, දැරියගේ මව විසින් අද (21) දිනයේ දැරියට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ඊයේ (20) පස්වරුවේ දැරියගේ මවගේ මාමා කෙනෙකු වන සැකකරු විසින් දැරියට මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

චෝදනා ලබා සිටින සැකකරු ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

  1. ADA 4 DENEK ELLA WALA NANNA GIHIN GILILA MARILA, THAWA KENEK PIYA EKKAMA PAREYI AWASAN GAMAN GIHIN, THAWA DARUWEK ISKOLE SELLAM KARAMIN INNAKOT MARILA WATILA. ME DARIWI SEEYA DUSHANAYA KARALA. OKKOMA DARUWO 7YI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17