අවුරුදු තුනේ දරුවා සහ මාමා ළිඳට වැටී ජීවිතක්ෂයට

යාපනය, සංගරත්තෙයි ප්‍රදේශයේ පිහිටි තීක්කිරායි වැව ආසන්නයේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු 03ක දරුවෙකු සහ එම දරුවාගේ මාමා වූ 30 හැවිරිදි පුද්ගයෙක් ඊයේ (17) පස්වරුවේ මියගොස් තිබෙනවා.

වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසූවේ මුලතිව්, රෙඩ්බානා ප්‍රදේශයේ පදිංචි දරුවා සිය මව සමඟ මවගේ මහ ගෙදර පැමිණ ඇති අවස්ථාවේ දරුවා මාමා සමඟ වැව බැලීමට ගොස් ඇති බවයි.

එහිදි දරුවා සහ මාමා වැව ආසන්නයේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී ඇති අතර, දරුවා ජලයේ පාවෙනු දැක ප්‍රදේශවාසීන් වහාම දරුවා ඉන් ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරුව ළිඳ පරීක්ෂා කිරීමේ දී දරුවාගේ මාමාගේ මළ සිරුර ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08