අවුරුදු ක්‍රීඩා පිළිබඳව පොලිසිය අවධානයෙන්

නොගැලපෙන අවුරුදු ක්‍රීඩා සිදුකළහොත් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඔහු මේ බව පැවසුවේ එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

සංස්කෘතික හා බෞද්ධ ශාසන අමාත්‍යය විදුර වික්‍රමනායක සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සඳහා එක්ව සිටියා.

සංස්කෘතිය සහ සභ්‍යත්වය රැකෙන පරිදි අවුරුදු ක්‍රීඩා සකස්කර ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එය සාම්ප්‍රදායානුකූලව සිදුවීම වැදගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දැනට පවතින නැකත් පිළිබඳව ඔහුට යම් කළකිරීමක් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19