අවුරුද්දෙන් පස්සේ වෙළඳසැල්වලින් ආහාර පාන ගද්දී බලාගෙනයි

අවුරුදු සමයෙන් පසු වෙළඳසැල්වලින් ආහාර පාන මිල දී ගැනීමේ දී සැළකිලිමත්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මස්, මාළු, කිරි ආශ්‍රිත නිෂ්පාදන වැනි ඉක්මනින් කල් ඉකුත්වන ආහාර පාන මිලදී ගැනීමේ දී වැඩි වශයෙන් සැළකිලිමත්වන ලෙසයි වැඩිදුරටත් ඔවුන් දැනුම් දෙන්නේ.

ඇතැම් වෙළෙඳුන් එවැනි ඉතිරි ආහාර පාන ගබඩාකර තබාගෙන යළි පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට පෙළඹෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ.

මේ අතර උත්සව සමයේ අනතුරුවලින් වැළකී ආරක්‍ෂිත ලෙස කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ගැන ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - අත්අඩංගුව ගන්න
17:24
Video thumbnail
සුනිල් වටගල සහ සජීව මැදවත්ත හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි...
00:32
Video thumbnail
සෙනඟ මැදින් ආ වටගල හිටපු පොලිස්පතිට සමුදෙයි
01:20
Video thumbnail
නාමල් තමයි මේ ආණ්ඩුවට අභියෝගය - මෙච්චර බයික් එයි කියලා අපි හිතුවේ නෑ
03:18
Video thumbnail
මරික්කාර්, රෝසි, ටිරාන් පෝලිමට හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:34
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල අවසන් ගෞවර දක්වන්න එයි
01:21
Video thumbnail
ශිරන්ති තනියෙන්ම හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
01:12
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ශිරන්ති රාජපක්ෂ පැමිණි මෙහොත...
00:43
Video thumbnail
පරීක්ෂණවලට අපි බය නෑ - නාමල් ආණ්ඩුව සැරටම අමතයි
11:15
Video thumbnail
නාමල් බයික් පෙරහැරක් මැදින් ගැම්මෙන් පුත්තලමට ගිය හැටි
01:27