අවුන් සාන් සුකී හට වසර 04 ක සිර දඩුවමක්…

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී හට වසර 04 ක සිර දඩුවමක් නියම වී තිබෙනවා.
මෙයට හේතුව වශයෙන් කොවිඩ් මර්දන නීති උල්ලංඝනය ඇතුලු චෝදනා කිහිපයක් ඇයට එල්ල වී තිබුණා.