කලා වැව ආසන්නයේ පිහිටා තිබෙන අවුකන පිළිමයට සිවුරක් අන්දවා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
මෙම ක්‍රියාව සිදුකළේ කවුරුන් ද යන්න පිළිබඳව තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක්.















BATHIMATHUN WARGA KEEPAYAK INNAWA. 1. DHARMAYA ANUWAMA APRAKATAWA JEEWATH WENA GIHI SAHA PEWIDHI AYA. 2. SULUWEN HO ATHI PAMANIN SUDU DEYAK HO DANATA PINATA DEE AKUSAL NOKARA HO ADUWEN KARA JEEWATH WENA DUGEE GAMI JANAYA 3. MARANAYAKATA PAMANAK DANA MANA DENA AYA 4. NITHRA DAN DENA POHOATH AYA. 5. ANDABERA GASA LOKETA PENNA DAN PIN KARANA AYA 6. SULUWEN DEE MAHA GOSHAWAK KARANA AYA. 7. MODA SAHA AGAMATA ANUKULA NOWENA AGAMA NOKIYU DEYAMA KARANA AJUTHA AYA. SIVURA DEMEEMA LOKU DEYAK NOWEYI, EKE PINAK WENAWADHA DANNE NHAE, OKA DAMMA KIYALA LABENA DEYAK NAHE. HEBAYI BATHIMATHATA THAMUN KARANA PINA PRAMANIKAWA AWABODHA KARA GANNA ONA NISA MHEMA KALA WENNA HAKIYI. DAHAMA PRAMANIKA NAHE, NYAYATHMAKAYI, THARKIKAYI, GUNATHMAKAYI. EPAMANAYI.